දිගටම ගමන් කරන්න (වෝක් ඔන්)
වෝක් ඔන් යනු 2007 දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ රෝස් බෝල් ශූර කණ්ඩායම සඳහා බඳවා නොගත් ක්‍රීඩකයෙකු බවට පත් වූ පාපන්දු අත්දැකීමක් නොමැති ශිෂ්‍යයෙකු වන බෙන් මැල්කම්සන්ගේ සිත් ඇදගන්නා මතක සටහන් ය. විශ්ව විද්‍යාල මාධ්‍යවේදියෙකු වන මැල්කම්සන් දුෂ්කර අත්හදා බැලීමේ ක්‍රියාවලිය පිළිබඳ පළමු පුද්ගල වාර්තාවක් ලිවීමට තීරණය කළේය. මෙය හේතුවෙන්, ඔහු කණ්ඩායමේ ගෞරවනීය ස්ථානයක් දිනා ගත්තේය. මෙම විශේෂ පිළිගැනීම, ඔහුට විශ්වාස…
හලෙලූයා!
පුදුමයට කරුණක් නම්, මෙසියස් කථා වස්තුව සඳහා වූ තනුව ලිවීමට හැන්ඩෙල් නමැති තැනැත්තාට ගත වූයේ දින විසිහතරක් පමණි - එය අද ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ සංගීත තනුව වන අතර එය ලොව වටා සෑම වසරකම දහස් වාරයක් සංදර්ශනාත්මකව පවත්වන ලදී. මෙම විශිෂ්ට කෘතිය එහි උච්චතම අවස්ථාවට පැමිණෙන්නේ ආරම්භ වී පැය දෙකකට පමණ පසුව කථා වස්තුවේ වඩාත් ප්‍රසිද්ධ කොටස වන “හලෙලූයා ගායනයෙන්” ය.…
නැවත සොයා ගන්නා ලදී
1970 දී ඩෙන්මාර්කයට පැමිණි මෝටර් රථ විධායකයෙකුට දැනගන්නට ලැබුණේ 1939 බියුක් ඩුවල් කවල් ෆිටන් (Buick Dual Cowl Phaeton) වර්ගයේ මෝටර් රියක්, ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයිතිව තිබූ බවයි. මෝටර් රථය කිසි විටෙකත් නිෂ්පාදනයට නොපැමිණි බැවින්, එය දුර්ලභ සොයා ගැනීමක් වූ අතර මෙම වර්ගයේ වෙනත් වාහනයක් නොතිබුණි. සොයාගැනීමෙන් සතුටට පත් විධායක නිලධාරියා මෝටර් රථය මිළදී ගෙන එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහුගේ…
තැළුණු සහ අලංකාරවූ
බැලූ බැල්මට මාකෝටෝ ෆුජිමුරා විසින් අඳින ලද "ලිලී මල් සලකා බලන්න" යන සිතුවම පසුබිමේ සැඟවී සිටින ලිලී මලක් සහිත සරල, ඒකවර්ණ සිතුවමක් ලෙස මම ප්‍රතික්ෂේප කළෙමි. කෙසේ වෙතත්, චිත්‍රය නිහොන්ගා ලෙස හැඳින්වෙන ජපන් චිත්‍ර ශෛලියේ සිහින්ව තලා දැමූ ඛනිජ වලින් "ස්ථර (තට්ටු) අසූවකට" වඩා පින්තාරු කර ඇති බව මා දැනගත් විට එය ජීවයක් ගෙන දුණි. මෙම චිත්‍ර ශෛලියට "මන්දගාමී කලාව"…
ප්‍රේමය නොමැතිව නිෂ්ඵලයි
මම විශේෂයෙන් ඇණවුම් කළ මේසයට අවශ්‍ය කොටස් පෙට්ටියෙන් ඉවතට ගෙන ඒවා මා ඉදිරියේ තැබීමෙන් පසුව යම් දෙයක් නිවැරදි නොවන බව මම දුටුවෙමි. මේසයේ අලංකාර ලෑල්ල සහ අනෙකුත් කොටස් සඳහා ගණන් බලා ඇතත් එහි එක් පාදයක් අතුරුදහන් වී තිබුණි. කකුල් සියල්ලම සම්පූර්ණ නොමැති නිසා මට මේසය එකලස් කිරීමට නොහැකි වූ අතර එය නිෂ්ඵල විය.
මේසයක වැදගත් කෑල්ලක් නැති වූ විට එය…
මෙයටත් වඩා මහත් ප්‍රේමයක් නැත
2019 දී හැත්තෑ පස් වන ඩී-ඬේ (D-Day) සැමරුමේදී බටහිර යුරෝපය මුදා ගැනීම සඳහා ඉතිහාසයේ විශාලතම මුහුදු ආක්‍රමණයට සහභාගී වූ 156,000 කට අධික භට පිරිස්වලට ගෞරව කරන ලදී. 1944 ජූනි 6 වන දින ගුවන් විදුලිය හරහා විකාශය වූ එතුමාගේ යාච්ඤාවේදී ඇමරිකාවේ ජනාධිපති රූස්ට්වෙල් දෙවියන්වහන්සේගෙන් ආරක්ෂාව ඉල්ලා යාච්ඤා කළේ “ඔවුන් සටන් කරන්නේ රටක් යටත් කර ගැනීමේ ආශාව සඳහා නොවේ. ඔවුන් සටන් කරන්නේ මෙම…
ස්වර්ගයෙන් ආහාර
2020 අගෝස්තු මාසයේදී ස්විට්සර්ලන්තයේ ඔල්ටෙන් හී පදිංචිකරුවන් හිම මෙන් චොකලට් අහසින් වැටෙනවා දැක පුදුමයට පත් වූහ. දේශීය චොකලට් කම්හලේ වාතාශ්‍ර පද්ධතියේ දෝෂයක් හේතුවෙන් චොකලට් අංශු වාතයට විසිරී ගොස් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් දූවිලි මෙන් රථවාහන සහ වීදි චොකලට් පෙති වලින් වැසී ගොස් මුලු නගරයම රස කැවිලි ගබඩාවක් මෙන් සුවඳවත් කළේය.
රසවත් ආහාර ස්වර්ගයෙන් වැටෙන බව මම කල්පනා කරන විට නික්මයාමේදී…
මිහිකත දිනයේ කෘතඥතාවය
මිහිකත දිනය යනු අප්‍රේල් මස 22 වන දින සැමරෙන වාර්ෂික උත්සවයකි. මෑත වසර වලදී රටවල් දෙසීයයක පමණ බිලියනයකට අධික ජනතාවක් අධ්‍යාපනික හා සේවා ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇත. සෑම වසරකම අපගේ විස්මිත ග්‍රහලෝකය රැක බලා ගැනීමේ වැදගත්කම සිහිපත් කරන දිනය වන්නේ මිහිකත දිනයයි. නමුත් පරිසරය රැක බලා ගැනීමේ වරම මෙම වාර්ෂික සිදුවීමට වඩා බොහෝ පැරණිය. එනම් මෙම වගකීම මැවීම දක්වා…
උන්වහන්සේගේ සමාදානය් කුරුසිය
සමකාලීන ලන්දේසි චිත්‍ර ශිල්පී එග්බර්ඞ් මොඩර්මන්ගේ චිත්‍රයක් වූ “කිරේනියේ සීමොන්” නම් වූ චිත්රයෙන් අඳුරු ඇස් එබී බලයි. සීමොන්ගේ ඇස් ඔහුගේ වගකීමේ දැවැන්ත ශාරීරික හා චිත්තවේගී බර හෙළි කරයි. මාර්ක් 15 හි බයිබලීය වාර්තාවේ අපි දැනගන්නේ බලා සිටි සමූහයා අතරින් සීමොන්ව ඇද ගෙන ගොස් යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළ බවයි.
මාර්ක් අපට පවසන්නේ සීමොන් පැමිණියේ යේසුස්වහන්සේගේ කාලයේ විශාල යුදෙව්…
අල්ලාප සල්ලාපයට කැමති (චැට්) බස් රථය
2019 දී ඔක්ස්ෆර්ඞ් බස් සමාගම ක්ෂණිකව ජනප්‍රිය වූ “චැට් බසය” දියත් කරන ලදී. මෙම බස් රථයට උනන්දුවක් දක්වන මගීන් සමග කථා කිරීමට යම් පුද්ගලයින් පත් කරන ලදී. බ්‍රිතාන්‍යන්ගෙන් සියයට 30 ක් පමණ පුද්ගලයින් සතියකට අවම වශයෙන් එක් දිනක්වත් අර්ථවත් සංවාදයකින් තොරව යන බව සොයා ගත් රජයේ පර්යේෂණවලට ප්‍රතිචාර වශයෙන් මෙම මාර්ගය ආරම්භ කරන ලදී.
අවශ්‍ය වෙලාවට කථා කිරීමට කෙනෙකු නොමැති…